Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවසන් දවස

අවසන් දවස

About this book

"ඒ කවුරු උනත් ඔයා ඒ කෙනාව අල්ල ගන්නවා නේද? " ඇය විමසුවාය. 

“මම අනිවාර්යයෙන්ම ඒක කරනවා.” ඔහු කීවේය.

"ඒ කවුරු උනත්, එයා ගිය අවුරුද්දෙ Moonlight සිතුවම හොරකම් කරගෙන යන්න ආපු කෙනාම වෙන්න ඕනි,?” ඇය කීවාය. "මම හරි නේද? එයා ආවේ තව ඒවා අරගෙන යන්න. ඔයාට එහෙම හිතෙන්නෙ නැද්ද? "

රයිඩ් ට තම උගුර කට වේලී ගියාක් මෙන් දැනුනි. තමා ඇයට නොකිව යුත්තේ මොනවාදැයි කියා ඔහු හරියටම දැන උන් නමුත්, අවසානයේ ඔහු එයම පැවසුවේය. "ඔයාගෙ නංගිගෙ හස්බන්ඩ්, චිත්‍ර හොරකමක් සිද්ධ වුන විදියට මිනීමැරුම සිදු වුන තැන හැමදේම සැකසුවා කියලා ඔයා විශ්වාස කරනවා නම්, එහෙනම් මගේ පිළිතුර ඔව්.” "පීට්? එයා කාව හරි කුළියට ගත්තා? ඔයා එයාගෙ බැංකු ගිණුම් පරීක්ෂා කළා ද?” රහස් පරීක්ෂක රයිඩ් ගේ පළමු අනුමානය, නිගමනය සැබෑවටම නිවැරදි වේද? එය සිතුවමක සොරකමක් මෙන් පෙනෙන්නට සැලැස්වූ කෲර මනුෂ්‍ය ඝාතනයක්ද?

ISBN
9786246743116
පිටු ගණන (Pages)
616
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවසන් දවස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.