අවසන් නිරුපද්‍රිතයා
About this book
ඔමේගා යානයේ කවුළුවෙන් පිටතට දෙනෙත් දල්වා ගත්තාය.
ඇය කෙමෙන් කවුළුවට තව තවත් නැඹුරු වූවාය.
'බලන්න එපා, එපා, කරුණාකරල බලන්න එපා. ඔබ තවමත් සූදානම් නැහැ.' ඔමේගාගේ අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්වීම් වටහාගත්තා මෙන් සෝලා හඬ ගෑවාය.
'මොන ** *' ඔමේගා කියන්නට උත්සාහ කළ ද වදන් මැද දී මුව විවරව ඈ ගොළු වූවාය.
ඔමේගා දුටුවාය.
ඇය දකින්නේ කුමක් ද කියා බලන්නට අපි ද උත්සාහ කරමු. එහෙත් ඔමේගා කවුළුව අරා අපගේ දර්ශන පථය අහුරමින් සිටියි. මේ නිසා අපි ඇගේ උරහිසට ඉහළින් ගොස් ඇයට පෙනෙන්නේ කුමක් දැයි විපරම් කරමු.
ඇයට දිස්වන්නේ...
දෙවියනේ...
Details
ISBN
9789553126542
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review