Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ඇවිදින සපත්තු සහ වෙනත් කතා

ඇවිදින සපත්තු සහ වෙනත් කතා

About this book

වන රොදින් වට වුණු ටෝඩිස්ටූල් ගම්මානයේ, අළුතින්ම සපත්තු කඩයක් දැමූ හුරුබුහුටි පැන්චන් දෙදෙනෙකි. එක්කෙනෙක් ස්ලික්, එයාගේ යාළුවා ශාපි. සේරම අකරතැබ්බ පටන් ගත්තේ “ඇවිදින සපත්තු” කුට්ටමකට ඔවුන් දැමූ මැජික් මන්තරයක් නිසයි. මිලට ගත්තු අයගෙ කකුල් වලින් හීන් සීරුවේ ගැලවිලා සපත්තු හිතු මතේ සවාරි යන්න පටන් ගත්තා. හිතා ගන්න පුළුවන්නෙ, මේ නිසා ඇති වුන කලබලේ.

පැන්චෝ දෙන්න වැටුණේ හරි අවුලක තමයි! එත් මේ සපත්තු අවුල ලේහාගන්න දඟලද්දී ඔවුන්ට ගම්මානය තවත් අරුම පුදුම අකරතැබ්බයකින් බේරගන්න ලැබෙනවා.

ISBN
9786246416621
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇවිදින සපත්තු සහ වෙනත් කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.