Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බරබ්බාස්

බරබ්බාස්

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ක්‍රිස්තුන්වහන්සේ සමග දරුණු ගණයේ අපරාධකාරයකු වූ බරබාස් ද මරණයට පත් කරනු පිණිස ගොල්ගොතාවට ගෙන යමින් සිටියේ ය. ඒ පාස්කු සමයයි. පාස්කු කාලයේ දී දෙදෙනෙකු මරණ දණ්ඩනයට නියමව සිටින විට වැඩි දෙනෙකුගේ කැමැත්තෙන් ඉන් එක් තැනැත්තෙකු නිදහස් කිරීමේ සිරිතක් එකල පැවතිණ. ඊට අනුව වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි බරබ්බාස්ට අභය දානය දෙන ලදී. ඒ තීරණයෙන් බරබ්බාස් වික්ෂිප්තව ද තුෂ්ණීම්භූත ද වූයේ ය. අනතුරුව මාංචු දමා, කටු ඔටුන්නට හිස තබා, කුරුසිය කරට දී ක්‍රිස්තුන්වහන්සේ වධක ස්ථානයට ගෙනයන ලදහ. බරබ්බාස් ද ඒ පිරිසට නොදැනෙන සේ ඒ පසුපස ගියේ ය. එසේ ගිය ඔහු ක්‍රිස්තුන්වහන්සේ වධයට පමුණුවනු දුටුවේ ය. ක්‍රිස්තුන්වහන්සේ මරණ දණ්ඩයනට පැමිණවීම ගැන බරබ්බාස් තුළ මහත් කම්පනයක් ද හටගත්තේ ය. හේ ඇතුළතින් පෙරළියකට බඳුන්විය. බරබ්බාස් එතැන් සිට අලුත් මිනිස්සෙක් වූයේ ය. ඒ පෙරළිය විශ්ව සම්මානනීය කෘතියකට නැගුණේය. මේ වනාහී නොබෙල් සම්මාන දිනූ එම නවකතාවේ පරිවතනයයි.
ISBN
9789553009944
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බරබ්බාස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.