Barclay Family Adventure 04 - ළැව්ගින්නකට මැදිව
About this book
සිය දරුවන් වන ජිම් හා ඒරන් සමඟ පෝල් බාර්න්ගේ, මොන්ටානා වෙත ගමන්ගන්නේ නිවාඩුව ගතකිරීම සඳහා කඳවුරු බැඳීමේ අරමුණිනි. එහිදී දරුණු වලසුන්ගේ ප්‍රහාරයකට ලක්වන ඔවුන්, කැලෑවේ ළැව්ගින්නකටද මැදි වේ.
Details
ISBN
9786246570194
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review