Barclay Family Adventure 03 - වැලි කතරේ වික්‍රමය
About this book
සිය දරුවන් තිදෙනා සමඟ කැලිෆෝනියාව වෙත ගමන්ගන්නා පෝල් බාර්න්ගේ රැගත් ගුවන්යානය, කුණාටුවක් හේතුවෙන් ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරය වෙත කඩාවැටේ. ගුවන් අනතුරෙන් දිවිගලවාගන්නා ඔවුන්, විෂකුරු කාන්තාර සර්පයන්ගෙන්, වැලි කුණාටුවලින් හා මිනීකන කාන්තාර වෘකයන්ගෙන් පිරුණු කාන්තාරයේ සියදිවි රැකගැනීම සඳහා කරන අරගලය සාර්ථක වේද?
Details
ISBN
9786246570187
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review