බටහිර වෛද්‍යවරයකුගේ ගැමි වෙදකම
About this book
මිනිසුන් රෝගයකින් මුදා ගන්නවාට වඩා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන් යොමුකරවීම වෛද්‍යවරයකුගේ මූලික කාර්යභාරය බව මාගේ වැටහීමයි. සංවිධිත වෛද්‍ය විද්‍යාවට වඩා සාම්ප්‍රදායික, පාරම්පරික කර්මයෙන් එය එලෙසින්ම සිදුවන බව පැහැදිලි වන්නේ පූර්වාදර්ශයන් මගින් ඒ බව තහවුරු කර ඇති බැවිනි.
මෙම මුල් කෘතිය එළිදක්වන ලද වෛද්‍යවරයා ද බටහිර සංවිධිත වෛද්‍ය විද්‍යාව හදාරන ලද්දකු වන නමුත් වෛද්‍ය සේවයේ යෙදී සිටියදී සාම්ප්‍රදායික, පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්හි ඵලදායී බව අත්දැකීමෙන් වටහාගත්තෙකි. එය වටහා ගැන්මෙන් නොනැවතුණු ඔහු එය ක්‍රියාවෙන් මල්ඵල ගන්වා තිබේ. එහි එක් ප්‍රතිඵලයකි මෙම කෘතිය.
Details
ISBN
9786245713585
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review