පිළිකා නොමැති ලෝකය
About this book
පිළිකා රෝගය සඳහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් ලෙස විටමින් B17 හෙවත් ලේට්‍රයිල් නමැති ඖෂධය යොදාගත හැකි බව විද්‍යාගාර පරීක්ෂණවලින් සනාථ වී තිබියදීත් එය ලොවින් වසන් කළ...
ලෝක වෙළෙඳ ඒකාධිකාරය හා ඇමෙරිකානු ඖෂධ මාෆියාවේ අඳුරු පැතිකඩ පිළිබඳව සත්‍ය තොරතුරු ලොවට අනාවරණය කළ...
රචකයා වෛද්‍යවරයකු නොවන නමුත් වෛද්‍ය විද්‍යා ග්‍රන්ථයකටත් වඩා විශ්ලේෂණාත්මක විද්‍යාත්මක තොරතුරු අඩංගුවන ඇමෙරිකානු ජාතික ජෝර්ජ් එඩ්වඩ් ග්‍රිෆින් විසින් රචිත World Without Cancer : The Story of Vitamin B නම් ආන්දෝලනාත්මක පර්යේෂණ ග්‍රන්ථයේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි මේ..
Details
ISBN
9786245519569
පිටු ගණන (Pages)
510
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review