Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිවලුන්ට මැදිවූ වහල්ලු

හිවලුන්ට මැදිවූ වහල්ලු

About this book

දරුවා රජෙකු වුවත් දිළින්දෙකු වුවත් තක්කඩි මිනීමරුවෙකු වුවන් ඔහු කෙරෙහි මවකගේ ළය මඬලෙහි උපදින දාරක ප්‍රේමයෙහි වෙනසක් ඇති නොවේ. උණහපුළු අම්මාටත් උගේ පැටියා මැණිකක් වන්නේ ඒ නිසාය. මවකගේ සෙනෙහස අමරණීය වූවකි. ජීවිතයේ අසීරුම මොහොතේදීද දරුවන් කෙරෙහි මවකගේ හදවතෙහි නැගෙන ආදරය වෙනසක් නොවේ. දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳින මව්වරු අද සමාජයේ කොතෙකුත් සිටිති.

ISBN
9789557012186
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිවලුන්ට මැදිවූ වහල්ලු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.