මගේ තාත්තා - කාව්‍ය සංග්‍රහය
About this book
වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයෙන් ප්‍රථම වෛද්‍ය උපාධිය ලබා ඇති අතර දැනට බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු ලෙස සේවය කරයි.
මගේ තාත්තා නමැති මෙම කාව්‍ය සංග්‍රහය ඔහුගේ තෙවන කෘතියයි. වෙද නළාවක සුසුම් හඬ (කෙටිකතා) හා රකිමු දරුවන් පණ මෙන් (වෛද්‍ය විද්‍යා) ඔහුගේ අනෙකුත් ග්‍රන්ථයන් වේ.
වෛද්‍ය නන්දන කොල්ලුරේ
Details
ISBN
9789550262151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review