Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රට රස්සාවලට ගිය අම්මලාගේ හෙට දවස අහිමි වූ දරුවෝ

රට රස්සාවලට ගිය අම්මලාගේ හෙට දවස අහිමි වූ දරුවෝ

About this book
මෙම කෘතියේ ඇතුළත් වන්නේ අම්මලා රට රස්සාවල් කරන්නට ගෙදරින් හා මව්බිමෙන් බැහැර වී සිටීම නිසා මහා විනාසයකට ගොදුරු වී සිටින ලක්‍ෂ සංකයාත දරු දැරියන් පිරිසකගේ ඛේදවාචකයයි.මෙම ඛෙදවාචකය එමදරු දැරියන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් නොව මුළු මහත් ජාතියෙහි අනාගතය ට ඉතා අහිනකර ලෙස බලපානු නිසැක ය. එහෙයින් මෙම ගැටලුව හා එයට හේතු ද එහි ප්‍රතිවිපාක ද නිවැරදිව හඳුනාගෙන සුඳුසු විසඳුම් සෙවීම අප කාගේත් වගකීම හා යුතුකම වේ.
ISBN
9789559128469
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රට රස්සාවලට ගිය අම්මලාගේ හෙට දවස අහිමි වූ දරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.