Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කඩිසරයා - වැඩට කැමති අයටයි

කඩිසරයා - වැඩට කැමති අයටයි

About this book
වැඩට අකමැති අයට මේ පොත කියවීම තහනම්.
වැඩකරන්නේ නැති අය ඉන්න තැනක් සොයාගෙන කම්මැලියා ඇවිද්දේය.
ඒත් සෑම තැනම සෑම දෙනාම වැඩ කළෝය
ඒත් මොනවා හරි වැඩක් කළෝය.
ලොකු වැඩ, පොඩි වැඩ, තමන්ට පුළුවන් තරමට කවුරුත් වැඩ කළෝය.
මිනිස්සු විතරක් නොව සත්තු සිවුපාවෝත් වැඩ කළෝය.
ISBN
9559128205
පිටු ගණන (Pages)
31
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඩිසරයා - වැඩට කැමති අයටයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.