Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / භාරත කිරි විප්ලවය
About this book

“හෘදයාංගමව අප පුබුදු කරවන මෙම මතක සටහන්, වර්ගීස් කූරියන්ගේ අනුපමේය දායකත්වය සහ ඔහුගේ පෞරුෂත්වයේ නානා විධ පැතිකඩ අවබෝධ කරගැනීමට කදිම පිටිවහලකි.” මහා පත්‍ර කලාවේදී එම්.වී.කමාත්

"මා විසින් නිතර පැවසූ කාරණය වූයේ, ජීවිතයේ මට තිබුණේ එකම එක යහපත් අදහසක් බවය. එනම්, සැබෑ සංවර්ධනය යනු ස්ත්‍රීන් සහ පුරුෂයන්ගේ උන්නතිය වන බවය. එම අදහස මා ග්‍රහණයට ගත් ආකාරය කොතරම්ද යත්, ගොවියන්ගේ සේවකයකු ලෙසින්, මම ආනන්ද් නම් මෙම කුඩා නිදිබර නගරයේ පනස් වසරකට වැඩි කාලයක් නතර වූයෙමි. එය අතහැර සමහරුන් පවසන අන්දමේ 'වඩා යහපත් ජීවිතයක්’ සොයා යෑම මට කිසිම දිනෙක කළ නොහැක්කක් විය. අබමල් රේණුවක හෝ සැකයකින් තොරවම මෙම කාල පරාසය, මගේ ජීවිතයේ තෘප්තිමත්ම කාලය වේ. වසර ගණනාවක් තිස්සේ මා නිමාවක් නොමැතිවම මෙම අදහස පිළිබඳව කතා කර ඇත්තේ, ඒ ගැන වූ මගේ දැඩි ආශාව අප තරුණ තරුණියන්ගේද ලාලසාවක් කර ගැනීමේ ලා උනන්දුවක් ඇතිකරලීමේ අපේක්ෂාවෙනි. බොහෝ දෙනෙකු මෙම අභියෝගය භාර ගැනීම මගේ වාසනාවකි.”

ISBN
9789553125873
පිටු ගණන (Pages)
415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භාරත කිරි විප්ලවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.