Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

භේරුණ්ඩ කැදැල්ල

About this book
......නිකාතා යක්ෂ බැල්මෙන් මා දෙස බලා සිටියා ය.හැම විටම ඇගේ සිත තුළ ජීවත් වු මදන යකින්නිය මා දෙස බලමින් ඇඟමැළි කඩනු මම අත් දකිමින් සිටියෙමි.ඇගේ දෑස් රතු පැහැයෙන් බැබළිණි.නිකාතා අඳ සිටි රත් පැහැති සල්වාර් කමිසයත්, උරයේ පටලවාගෙන සිටි සුදු හා රතු මල් සහිත සාළුවත් ඇගේ අනියම් ප්‍රේමවන්තයා විසින් ඇයට ළඟ දී තෑගි දුන් පට පිළී බව මම දැන සිටියෙමි.ඒ රත් පැහැ සළුපිළි වලින් විසිර ගිය රාගයේ ප්‍රභාව ඇගේ දෙනෙත්වල පමණක් නොව දෙකොපුල්වල, ද තොල් පෙති වල ද, නළල් තලයේ ද සලිත වෙමින් තිබිණි.ඇඳුමේ වර්ණයට සරිලන ලෙස පැලඳ ඇති රතු පැහැති අරුංගල් ගිනි පුපුරු මෙන් දිලුණේ ය. මට මතක් වුයේ වෙසක් පහන් එළියේ අරවින්ද දුටු, ගිලි පුපුරු මෙන් දිලුණු සරේජිනි ගේ අරුංගල් ජෝඩුවයි.එහෙත් ඒ විරාගිත පසුබිම උඩු යටිකුරු වී නිකිතා ගේ අරුංගල්වල, ගිනි ගැහෙන රාගයක සිත්තමක් සටහන් වී තිබිණැයි මට සිතිණි..........
Details
ISBN
9789556566079
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භේරුණ්ඩ කැදැල්ල

Reviews are published once a member of our team has read them.