Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / වෛරයේ නිමාව

වෛරයේ නිමාව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
සමස්ත පරිසරය ගුප්ත, අඳුරු, ශෝචනීය භාවයකින් ගැබ් ගෙන  තිබිණ.  දූපත කුප්‍රකට කර වූ දරුණු මිනිස් ඛේදවාචකය ඒ පූර්ණ භූමි දර්ශනය සහ බැඳී ඇත්තාක් මෙනි. එහි දුඃඛිත බවින් විළි වැදුණු නියායෙන් ෆර්ගස්වල අතු අප්‍රාණික ව මෙන් පහතට එල්ලා වැටුණේ ය. ගෙවුණු  ශීත කාලයේ වට හිම එතෙක් පහ ව නොගිය කඳු මුදුන් පළ කළේ මිනිස් ආශ්‍රය නුරුස්සන පෙනුමකි.
ISBN
9786246416881
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වෛරයේ නිමාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.