Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බිම්මල් ලෝකයට විශ්මිත චාරිකාවක්

බිම්මල් ලෝකයට විශ්මිත චාරිකාවක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"වික්‍රමාන්විත ගමනක් සඳහා පිරිමි ළමුන් දෙදෙනෙකු අවශ්‍යව ඇත.” - ඉරිදා පත්තරේ පළවුණු අද්භූත වෙළඳ දැන්වීමකි.

චක් සහ ඩේවිඩ්, මෙම දැන්වීම ඔවුන් සඳට එපිටින් ඇති කුඩා ග්‍රහලෝකයක් කරා ගෙන යනු ඇතියි නොසිතුහ. එහෙත් ටයිකෝ බාස් මහතාගේ උදව්වෙන් සාදන ලද රොකට්ටුවක නැගී ඔවුන් පිටත්වන්නේ පෘතුවියේ කිසිවෙක් සිහිනෙන්වත් නොසිතන ගමනකි.

ගමනාන්තය - "බිම්මල් ලෝකය" !

ISBN
9786246416638
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිම්මල් ලෝකයට විශ්මිත චාරිකාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.