බිඳවැටුණු රාජධානිය
About this book
ඩයිනෝසරයන් නැවතත් වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇත. ඔවුන්ව රැක ගත යුතු ද? එසේත් නැතිනම් වඳ වී යාමට ඉඩ ලබා දියයුතු ද? ලොව පුරා සිදුවන වාදවිවාද මධ්‍යයේ ඩයිනෝසරයන් සඳහා වන අභය භූමියක් ලොක්වුඩ්ගේ සිහිනය යි. එය යථාර්තයක් බවට පත්කර ගැනීමට ක්ලෙයාර් ට සහ ඔවෙන් ට ආරාධනා ලැබේ. ඒ අනුව ඔවුහු අත්හැර දමා තිබූ ජුරාසික් උද්‍යානය වෙත ගමන් ආරම්භ කරති. ඉන් පසුව ඔවුන් හමුවේ දිග හැරෙනුයේ ජීවිතයත් මරණයත් අතර වූ නොසිතූ අභියෝගයන් රැසක් ය.
Details
ISBN
9786245152223
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
SadeeshaGood product
Write a review
Write a review