බොර්ගියා කිණිස්සේ ශාපය
About this book
ඔහු නැගිටිමින් කීයේ රුපෙන්තාල්ගේ හක්ක හරහා දැඩි පහරක් එල්ල කරමිනි. රුපෙන්තාල් ඒ පහර කා බිම වැටෙද්දී කෞතුකාගාරයේ නිලධාරීහු ඔහුගේ ආධාරයට
පැමිණියහ. එක් අයෙක් පහරදුන් කම්කරුවාගේ බඩ හරහා පහරක් එල්ල කළේය. ඒ පහරත් සමඟ කම්කරුවා අත තිබු පෙට්ටියක් ද බිම වැටිණි.
බලාගෙන පිලිපේ ඒ රොබින් ප්‍රතිමාව සිය හක්ක අතගාමින් ආ රුපෙන්තාල් කීය.
හදිසියේම ඇති වුයේ දබරයකි. කම්කරුවන්ට එරෙහිව කෞතුකාගාර කාර්ය මණ්ඩලය සටනට ආහ. රුපෙන්තාල් වහා කලාකෘති ඉවතට ගන්නට තැත් කළේය.
මේ සියල්ල ප්‍රෑන්ක් බලා සිටියේ පුදුමයෙනි.
Details
ISBN
9789553309150
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review