Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බකුසු විලාපයේ අබිරහස

බකුසු විලාපයේ අබිරහස

කතෘ (Author): Franklin Dixon
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
හාඩි සහෝදරයන්ට එතැනින් පැන යා නොහැකිය. කඳු ලීස්තරය එතරම්ම පටුය ඔවුන් විසකුරු සර්පයන් විසින් වටලාගෙන සිටී. පියවරක් වැරදුණහොත් ඔවුන් පහත ඇති හෙළට වැටීම නියතය සර්පයන් දෙදෙනා ලිස්සා ඔවුන්ගේ නිරාවරණය වු පාද වළලුකර දෙසට වැටෙද්දී ජෝ හා ෆ්‍රෑන්ක් පසෙකට පැන්නෝය. එවිටම පිටුපසින් ඇසුණේ වෙඩි හඬකි. පෙණය පුප්පගෙන සිටි නාගයාගේ පෙණ ගොබයට වැදුණු වෙඩි පහරින් ඌ මැරී හෙළට වැටිණ. එවිටම ගැස්සී ගිය ෆ්‍රෑන්ක් හා ජෝ දෙදෙනාම කඳු ලීස්තරයෙන් පහළට වැටෙන්නට ගියෝය. ඔවුන් දෙදෙනාටම කන්ද උඩ වු ගස් දෙකක් අල්ලා ගන්නට හැකි විය. එවිටම ඉදිරියට ආ වෝල්ටර් ඩොනර් හා චෙට් විසින් ඔවුන් දෙදෙනා අල්ලා ඉහළට ඇද නොගන්නට ඔවුන් පහළට වැටෙනවා නොඅනුමානය. එක් අතකින් ෆ්‍රෑන්ක් අල්ලා ගත් ඩොනර්ගේ අනිත් අතේ තවමත් දුම් දමන පිස්තෝලයයි.
ISBN
9789553310170
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බකුසු විලාපයේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.