යකාගේ වෙස්මාරුව
About this book
තුවක්කුව පත්තු විය. එහෙත් එය කන් පුපුරා යන හඬක් නොවේ. අත්පුඩි තලනවා වැනි හඬකි. ජෝගේ හිතට බියක් දැනුණත් වෙඩි පහර තමාට නොවැදුණු බව ඔහුට විශ්වාසය. ලීසා හෝ ෆ්‍රෑන්ක්ට එය නොවදින්නැයි ඔහු දෙවියන්ට කීවේය. ජෝ එකවරම මැක්ගේ දණහිසට පහරක් එල්ල කරමින් ඔහුගේ තුවක්කුවට පැන්නේය. ඔහු එය උදුරාගන්නට පෙර තවත් උණ්ඩයක් අපතේ ගියේය.
Details
ISBN
9786246451783
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review