නිව්යෝර්ක් ආදරය
About this book
රාජේශ් ඇමෙරිකාව අත්හැර යාමට බඩු බාහිරාදිය පොදි බදින්නට විය. ගුවන්තොටුපළට යාමට පෙර ඔහු සිතට ධෛර්යය ගෙන අටවැනි මහලට යාමට එලිවේටරයට ඇතුළු විය. ඔහුගේ හදවත වැලපෙන්නට ගත්තේ ය. දෙපා පණ නැති සෙයක් දැනුණේ ය. දොර ළඟට ආ ඔහු සීනුව වරක් දෙවරක් හා තුන්වරක් නාද කළේ ය. අනතුරුව සීනුවේ බොත්තම ඔබාගෙනම සිටියේ කකියන හදවතින් යුක්තව ය.
Details
ISBN
9786245941650
පිටු ගණන (Pages)
231
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review