Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රජ කුමරියකගේ දිනපොත 3 - ආදරයෙන් බැඳුණු කුමරිය

රජ කුමරියකගේ දිනපොත 3 - ආදරයෙන් බැඳුණු කුමරිය

කතෘ (Author): Daya D Fonseka , Meg Cabot
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

රතුපාටයි රෝස කුසුම්

ඊට වඩා රතුයි චෙරි 

පලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට

ඇයට හැකි වෙන්නට පුළුවන්

ඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්

මා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.

ඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා

ISBN
9789553127716
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රජ කුමරියකගේ දිනපොත 3 - ආදරයෙන් බැඳුණු කුමරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.