Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

About this book

මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන :
මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය.

අවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන්‍ය කාරණයක් බවට පත්වුයේ ග්‍රෑන්ඩ්මියර්  වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප්‍රමුදිත ආදරවන්තයන්  හා පුරා කියා ප්‍රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සිදුවූවක් ද? නැතිනම් අමෙලියා විශ්නොනට් ශ්‍රීමාල්ඩ්  තර්මොපොලිස් රෙනාල්ඩෝ කුමරිය, ග්‍රෑන්ඩ්මියර්ගේ  හිතේ තිබු කිසිවකුට හො සරණ පාවා දීමට අරඇදීමක් ද? The Princess Diaries නම් හාස්‍යමය කතාමාලාවේ සිව්වැනි කෘතිය ලක්ෂ සංඛාත  යොවුන් හදවත් දිනාගත් The Princess Diarie කතාංග කීපයක් සිනමාවටද නැගී ඇත.

ISBN
9789553128997
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.