Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / බොක්සර්
About this book

දෙවන ලෝක යුද සමයේ මිත්‍ර පාක්‍ෂික හමුදා සමඟ විදෙස් ගතව මහා සංග්‍රාමයට සහභාගි වූ ශ්‍රී ලාංකික රණ විරුවකුගේ යුද බිමේ පෙම් පුවත සහ පෙම්වතිය තම බිරිඳව ලංකාවට පැමිණ ජීවන සංග්‍රාමය ජය ගැනීම පිණිස කළ සටනේ සත්‍ය කතාවයි.

යුද බිම ජයගත් රණ විරුවා ජීවන සටනෙන් පරාජය ලබත්ම, තම එකම දියණිය ඇගේ මව සමඟ මවගේ මව් රටටම යන්නීය. මෙය රචනා කරන්නට යෙදුන 2020 වසර වනවිට එම දියණිය ජපානයේ වසන්නී, වසර හැත්තෑවක කාන්තාවකි. ඇය හට පිය සෙනෙහස අහිමි වුවද තම ජීවන ගමනේ අනිකුත් සෑම ඉසව්වක්ම ජයග්‍රගහනය කරන්නීය. මෙම කතාව සත්‍ය බව සැබෑ නමුත් නම් ගම් ආදේශ කර ඇත.

ISBN
9786245519705
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බොක්සර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.