Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / බුද්ධි පරීක්ෂණය මහ පොත

බුද්ධි පරීක්ෂණය මහ පොත

About this book
බුද්ධි පරීක්ෂණය ගැටලු 1500ක් පිළිතුරු ද සමග ආවරණය වන සේ සම්පාදිත මෙම ග්‍රන්ථයේ කතුවරයා නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, වසර කිහිපයක් නීතීඥ වෘත්තියේ නියැලුනු ඔහු වර්තමානයේ රාජ්‍ය සේවයේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටී.
උසස් තරග විභාග සඳහා බුද්ධි පරීක්ෂණය විෂයය වෙනුවෙන් දේශන පවත්වන කතුවරයා, බුද්ධි පරීක්ෂණය විෂයය පිළිබඳව කරන ලද දීර්ඝ අධ්‍යනයකින් අනතුරුව මෙම කෘතිය රචනා කර ඇත. බුද්ධි පරීක්ෂණ විෂයය සඳහා නියමිත බුද්ධි පරීක්ෂණ ගැටලු සියලු ආකාරයෙන් ආවරණය කිරීමට මෙමඟින් උත්සහා දරා ඇත.
Details
ISBN
9789553103819
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: බුද්ධි පරීක්ෂණය මහ පොත

Reviews are published once a member of our team has read them.