දිසාපති
දිනය : 2019 අප්‍රේල් 21 වන දින
පාස්කු ඉරිදා දිනය, බොහොම ප්‍රසිද්ධ දිනයක්. කිසිම විස්තරයක්, තොරතුරක්, දැනගෙන හිටපු නැති සාමාන්‍ය මිනිසුන් , කාන්තාවන් සහ ළමයින් විශාල සංඛ්‍යාවක් නොකරපු වරදකට වන්දි ගෙවූ දිනය. මේ දවස ගැන අපි හැමෝම දන්නවා.
මිලේච්ඡ ප්‍රහාරයෙන් පස්සේ මුළු රටටම විශේෂිත තත්වයක් ප්‍රකාශ කරනවා. පාරවල්වල කවුරුවත් නැහැ.පොලීසිය හමුදාව විතරමයි. ඒ අතරම ගෙවල් වල ඉන්න ජනතාව භීතියට පත්කරමින් කටකථා පතුරවා ෆේස්බුක් බොරු පැටව් ගහනවා. බොහෝ දෙනා මේ ෆේස්බුක් බොරු සහ වට්ස් ඇප් හරහා එන බොරු වලින් මුසපත් වෙලා. අධික ලෙස බියපත්ව ජනතාව ඉතා වේගයෙන් තම හිතවතුන්ට ව්‍යාජ තොරතුරු බෙදමින් රටම ගිනි තියනවා.
සර් ප්‍රශ්නයක්
මොකක්ද ?
කට්ටිය කළබල වෙලා
අපේ කට්ටියද ?
ඔව්
ඇයි කළබල වෙලා තියෙන්නේ ?
සර් උඩ රැස්වීමේ දී කථා කළානේ
ඉතිං
සර්ගේ කතාව කෙනෙක් වීඩියෝ කරලා තියෙනවා
කවුද?
අපේම වැඩකරන කෙනෙක්.
ඉතිං මොකක්ද ප්‍රශ්න ?
ප්‍රශ්නෙ..........කසුන් අදි මදි කළා.
ඔව් ප්‍රග්නෙ මොකක්ද ?
දිසාපති - මිනිසුන් අතර මිනිසෙක් 2 ළඟදීම බලාපොරොත්තුවන්න...
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.