Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / වැසුණු දොරටු - කාව්‍ය සංග්‍රහය

වැසුණු දොරටු - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

නො අරින්න ඔය වැසුණු දොරටුව

ඉබේ වැසුණා කීවේ මං බොරුවට

සුළඟක් හෙම ආවේ නෑ පළාතක

මම මයි වසා දැමුවේ එක් දවසක

 

කොහෙන් ගෙනාවද යළිත් ඔය මල කෑ යතුර?

මතකයි විසි කළා ඇස් දෙක පියාගෙන ඈතට

ඇරියොත් හෙම ඔය වැසුණු දොරටුව මෙවර

ආයෙත් නම් වසාගන්නට බැරි වෙනවා සිකුරුයි මට

 

ඔය වැසුණු දොරටුව පිටුපසින් හමන

පැරැණි සුවඳක් ම ඕනෑද ගෙවන්නට දවස?

තව කොතෙක් නම් ඇත්ද දොර ජනෙල් නො ඇරුණ?

යතුරුත් ඇති කොහෙ කොහේ හෝ මේ අසල ම

ISBN
9789557861425
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වැසුණු දොරටු - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.