Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බුදු හිමි පිරිනිවීමට පෙර

බුදු හිමි පිරිනිවීමට පෙර

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

සූත්‍ර පිටකයේ දීඝ නිකායට අයත් මහා වග්ගයේ එන "මහා පරිනිබ්බාණ සූත්‍රය" තරම් බුදුන් වහන්සේගේ මානුෂික හැඟීම් මැනවින් උද්දීපනය කරන වෙනත් සූත්‍රයක් නැති තරම් ය. එමෙන්ම, බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ අවසාන පරිච්ඡේදයට අයත් කතාන්තරවලින් හා ධර්ම විවරණවලින් ද මෙය යුක්ත ය.

තවත් අයුරකින් කිවහොත් බුදු රදුන් පිරිනිවන් පෑමට ගමන් කළ මාර්ගයෙහි අතරතුර සිදු වූ සිදුවීම් සහ කරන ලද දේශනා අන්තර්ගත ය. සූත්‍රය පටන් ගැනෙන්නේ, රජගහනුවර ගිජ්ජකූටයෙනි. අවසන් වන්නේ කුසිනාරාවේ දී පිරිනිවන් පෑමෙන් පසු ධාතු බෙදාගෙන ස්තූප ඉදි කිරීමේ සිද්ධියෙනි.

පූර්වෝක්ත කරුණු සියල්ලෙහි ආගමික වටිනාකම මෙන්ම ඓතිහාසික සමාජික හා සංස්කෘතික වටිනාකම කොතරම් විශාල ද යන්න "බුදු හිමි පිරිනිවීමට පෙර" යන මෙම කෘතියෙන් පැහැදිලි කෙරෙයි.

ISBN
9789550822645
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුදු හිමි පිරිනිවීමට පෙර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.