මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ 1
About this book
සාමාන්‍ය මිනිසුන්ට ප්‍රේතයන්
දර්ශනය නොවේ.
එහෙත්, ප්‍රේතයින්ට
මිනිසුන් දර්ශනය වේ.
කරන කියන දේ පෙනේ.
ඒ කෙසේ ද?
අඳුරේ සිටින කෙනාට
ආලෝකයේ සිටින තැනැත්තා
හොඳින් පෙනේ.
එහෙත්, ආලෝකයේ සිටින්නාට
අඳුරේ සිටින්නා නොපෙනේ.
ප්‍රේතයින් යනු අඳුරේ ජීවත්වන්නන් ය.
ඔවුන්ගේ ලෝකය අඳුරු ය.
ඒ නිසා ඔවුන්ට මනුෂ්‍යයන් පෙනේ.
එහෙත්, යම් කෙනෙක්
සිත දියුණු කළේ නම්,
මේ ප්‍රේතයින් සියැසින් දැකගත හැකි ය.
රහතන් වහන්සේට
ප්‍රේතයින් දර්ශනය වූයේ
සිත දියුණු කළ හෙයිනි.
Details
ISBN
9789550822492
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review