About this book
ගිනි දැලු නොතිබුණත්, දුම් දමන්නේ නැති වුණත් ගිනි අඟුරු පිරි ඇති වළකට වැටුණොත් සිදුවන්නේ කුමක්ද? සහමුලින්ම පිළිස්සී යාම නොවේද? කාමය ද එවැන්නකි.
පංච කාමයට ඇති ලොල් බව මහත් උණුසුම් සහගත හැඟීමකි. එම ආශාවන් සංසිඳවා ගන්නට නොහැකි වුවහොත් සමහරු සියදිවි නසා ගැනීමට පවා පෙළඹෙති. ආශාව එපමණටම විශාල ය. ගිනි අඟුරු තුළ පිටතට පෙනෙන දැල්ලක් නැත. නමුත් එය අතින් ඇල්ලූ විට පවා අත පිළිස්සෙයි. කාමය ද එබඳුය.
Details
ISBN
9789550822799
පිටු ගණන (Pages)
77
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review