බුදුදහම විමර්ශන හා චිවාර 2
About this book
පූජ්ය කොස්වත්තේ අරියවිමල හිමිපාණන් පොතේ හැඳින්වීමේදි පෙන්වා දී ඇති පරිදි ඔබ අතට දැන් මේ පත් වී තිබෙන්නේ සම්මාදිට්ඨිය නිරවුල් කර ගැනීමට බෙහෙවින් උපකාර වන මාතෘකා රැසකින් සමන්විත මාහැඟි ධර්ම සංග්රහයකි. මාතෘකාවන්ගෙන් වැඩි හරියක් බොහෝ කලක සිට වියතුන් අතර විවාදාපන්න කරුණු වන අතර ඒ පිළිබඳව මධ්යස්ථ ඇසකින් අන්තග්රාහී නොවී බලන්නට පොළොඹවන ආකල්ප සම්පත්තියක් මේ කෘතියෙන් ප්රදානය කෙරේ.
මෙහි කතුවරයා අධ්යාපන පරිපාලන සේවයේ පළමුවන පන්තියේ නිලධාරියකු වශයෙන්ද, කැලණිය විශ්වවිද්යාලයේ බෞද්ධ අධ්යයන පශ්චාද් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කර දැනට විශ්රාම සුවයෙන් පසුවෙයි.
ධනසේන විතානවසම්
හිටපු ප්රාදේශීය ලේකම්
රාජ්ය සේවා බෞද්ධ සංගමයේ සභාපති
Details
ISBN
9789556864472
පිටු ගණන (Pages)
190
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review