Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කැරවල්
About this book

'මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාව්, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා.'

අවුරුද්දකට වතාවක් කුප්‍රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන් මැනිය නොහැකි වූවද ලෙජන්ඩ්ගේ දිලිසෙන දූපත වූ මායාවී දිවයිනේය. පළමු දින මධ්‍යම රාත්‍රියේ දී දර්ශනය පටන් ගන්නා අතර අමුත්තන්, සෙල්ලම් කරන්නන් බවට පත් වේ. සෑම කෙනෙක්ම ලෝභ සිතෙන තෑග්ගක් වෙනුවෙන් තරග කරන්නේය: එක පැතුමක්. ඔවුන්ට කිරීමට ඇති එකම දෙය කැරවල් හි අභිරහස විසඳීම පමණි. නමුත්, සෑම සිනාසෙන මුහුණකටම පිටුපසින් අනතුර සැඟව සිටින සෙල්ලමක, ජයග්‍රහණය පරාජයෙන් තොර නොවේවි, ඔවුන්ගේ පැතුම ඔවුන්ගේ අවසන් පැතුම විය හැක...

ISBN
9786246585396
පිටු ගණන (Pages)
390
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැරවල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.