Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

චාර

About this book

“උත්තරා මොකද්ද උඹ ඔය ඇඳගෙන ඉන්නෙ?” "දියරෙද්දක්. ඇයි?”

"හරි... දියරෙද්දක් බව පේනවා. කාගෙ එකක්ද ඔය?”

“ඇයි අම්මෙ තාත්තා ඇඳන් හිටිය එකනෙ.

නාන ගමන් හෝදලම ගේනවා”

"ඔන්න ඕක ගලවලා මගෙ චීත්තයක් ඇඳගනිං”

"ඇයි අම්මේ?”

“යකෝ... පිරිමි අඳින ඒව ඇඳන් නාන සිරිතක් තියෙනවද?" “ඇයි අම්මේ අද විතරක්? වෙනදත් මම මෙහෙම නානවනෙ” “ඒ වෙනදනෙ. මින් මත්තට පිරිමින්ගෙ සරං අඳින්න බෑ”

Details
ISBN
9786245895342
පිටු ගණන (Pages)
315
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: චාර

Reviews are published once a member of our team has read them.