චාරුලතා ගෙදර ඇවිත්
About this book
දහතුන් වියේදී සිට, ඉංග්‍රීසි භාෂාවෙන්, සති අන්ත ජාතික පුවත්පත් වලට කවි, කෙටිකතා ලියා ඇති ඉනෝකා මාකලන්දගේ කුළුඳුල් සිංහල නවකතාව ‘මිනිසෙකුට ආදරය කළෙමි’ නමින් 2005 වසරේදී පිට විය. ඇයගේ දෙවැනි නවකතාව ‘සරන්‍යා’ පිට වන්නේ 2007 වසරේදීය. දිගු නිහැඬියාවකට පසු ඇය සයිබර් නවකතාකාරියක ලෙස ඔබ හමුවට එන්නේ 2023 වසරේදී ‘නොගැයූ පෙම් කවක්’ රචනා කරමිනි.
ඉනෝකා මාකලන්ද, මේ වන විට සයිබරයට නවකතා විසිතුනකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇත. ‘චාරුලතා ගෙදර ඇවිත්’ ඇය සයිබරයට ලියූ දහතුන් වන නවකතාවයි.
Details
ISBN
9786249438804
පිටු ගණන (Pages)
308
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review