පෙම් කතා ත්‍රිත්වයක් - පළමුවන වෙළුම
About this book
ඉනෝකා මාකලන් ද විසින් සිය ඇඟිලි තුඩින් සයිබරයේ පාඨකයන් ඇද බැඳ තබාගත් " ගිණියම් මීදුම්,''
" නිසඳැසක් " හා "නුඹයි වසන්තය මගේ " යන පෙම් කතා ත්‍රිත්වය ඇය මේ කෘතිය තුලින් ඔබ වෙතට ගෙන එයි. එය රසවිඳීමට ඔබටත් ආරාධනා!
Details
ISBN
9786249438842
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review