Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එපිටවෙල වලව්වේ පුංචි මැණිකේ

එපිටවෙල වලව්වේ පුංචි මැණිකේ

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එපිටවෙල වලව්වේ පුංචි මැණිකෙ තුලින්. තවමත් වැඩිහිටියන්ගේ මාන්නය හා උද්දච්ඡකම නිසා, යෞවන පරපුරට අහිමිව ඇති ලිංඟික අධ්‍යාපනය නිසා මුහුණ දීමට සිදුව ඇති බෙදවාචකයේ එක් පැති කඩක් මම ඔබට ගෙන එමි.
තාමරා සිට ප්‍රසන්නජිත් ඉරුගල්බණ්ඩාර හමුවූවාට, ඔබට සහ මට එසේ නොවීමෙ සම්භාවිතාව වැඩිය. එමනිසා, තම දරුවන් දැනුවත් කිරීම සෑම දෙමව්පියෙකුගේම යුතුකමකි. එය තමන්ගේ තත්වය බාල වීමක් නොවේ.

ISBN
9786249438835
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එපිටවෙල වලව්වේ පුංචි මැණිකේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.