දෙණියෙ ගෙදර
About this book
එක්දාස් නමසිය තිහ හතළිහදශකවල ලාංකීය සමාජයේ එක්පැතිකඩක් නිරූපණය කෙරෙන දෙණියෙ ගෙදර, ඉනෝකා මාකලන්ද විසින් ලියන ලද වෙනස්ම ආරක නවකතාවකි. එය, අප මුතුන්මිත්තන් පිළිබඳව අතීතාවලෝකනයකි.
Details
ISBN
9786249438859
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review