Check & Mate
මැලෝරි ග්‍රීන්ලිෆ්ට චෙස් කියන එක දැන් ඉතිහාසයට අයිති දෙයක් විතරයි. අවුරුදු හතරකට කලින් ඒ සෙල්ලම එයාගෙ පවුලම කඩා ඉහිරවාපු නිසා එයා දැන් හැමදේම කරන්නෙ හරිම සැලකිල්ලෙන්. අම්මයි නංගිලායි, ජීවිතේ ටිකක් හරි ඉස්සරහට අරගෙන යන රස්සාවයි විතරයි මේ වෙනකොට එයාගෙ ජීවිතේ ඇතුලෙ තියෙන්නෙ.
ඒත් දවසක් අකමැත්තෙන් වුණත් එයා පින් අතේ වැඩකට චෙස් සෙල්ලම් කරන්න එකඟ වෙනවා. එතනදි තමයි කතාව වෙනස් වෙන්නෙ. ඒ තරඟෙදි මැලෝරි ලෝක චෙස් ශූරයා නැත්තං කින්ග් කිලර් කියලා හදුන්වන නෝලන් සෝයර්ව, ඒ කිව්වෙ චෙස් ලෝකේ නරකයාව පරද්දලා දානවා.
නෝලන් සෝයර් මේ අහසින් පාත් වුන කවුරුත් නොදන්න කෙල්ලෙකුට පරාද වුණ එක ගැන හැමෝම පුදුම වෙනවා. ඒත් ලොකුම අවුල මොකක්ද දන්නවද..? නෝලන්ට මේ කෙල්ලත් එක්ක තව තවත් චෙස් සෙල්ලම් කරන්න තියෙන උවමනාව..!
නෝලන් මේ සෙල්ලම් කරන්නේ මොන වගේ Gambit එකක්ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.