Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අපි ආයෙත් දවසක

අපි ආයෙත් දවසක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
බැහැගෙන යන ඉරේ එළිය එයාගේ කම්මුලක් උඩට වැටිලා දිලිසෙනකොට මං ඒ දිහා බලාගෙන හිටියෙ මහා ලෝබකමකින්. හෙට ඉඳන් මේ හැම දෙයක්ම මට අහිමි වෙනවා නේද කියල හිතෙනකොට දුවගෙන ගිහින් නිල්පාට මුහුදු වතුරට බැහැලා ඈතට ඈතට ඇවිදගෙන යන්න හිතෙනවා මේ දුක ඉවරවෙනකම්ම..! “මුහුද කියන්නේ මගේ මූණෙ නෙමේ අරහෙ..” එයා මගෙ කම්මුලෙන් අල්ලල මුහුද පැත්තට හරවනකොට මං එකපාරටම එයාගෙ බෙල්ල බදාගෙන ඒ කම්මුලට රිදෙන තරම් තදට හාදුවක් තිබ්බෙ හිත පාලනේ කරගන්න බැරිම තැන. මේ හිනාව.. ආදරණීය බැල්ම ආයෙම කවදාවත් මගේ ඇස් ඉස්සරහට එන්නෑ නේද කියල හිතද්දි මට පිස්සු හැදෙන්න වගේ. මං කොච්චර තදින් එයාගෙ මූණ ඇල්ලුවද කිව්වොත් මගෙ නියපොතු පාරත් මූණෙ හිටලා. “මේකිට අද මොන යකෙක් වැහිලද…??” එයා කම්මුලට අත තියාගෙන පුදුමෙන් මං දිහා බලනවා.
ISBN
9786245409150
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අපි ආයෙත් දවසක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.