Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / Chéri Chérie – SWEETHEART (ශෙරි ශෙරි ස්විට්හාට්)

Chéri Chérie – SWEETHEART (ශෙරි ශෙරි ස්විට්හාට්)

About this book

මම හිටියෙ නිර්වාණය ලබන්න

ඔන්න මෙන්න කියලා

ඒ වගේ සැහැල්ලුවක්

ඒ වගේ තෘප්තියක්

ඒ වගේ සතුටක්

මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

මාව දෝරෙ ගලනවා

මම සැනසෙනවා

මම පාවෙනවා

මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

ISBN
9786246417208
පිටු ගණන (Pages)
78
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Chéri Chérie – SWEETHEART (ශෙරි ශෙරි ස්විට්හාට්)

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.