Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය 21 වැනි සියවසේදී නව ජාත්‍යන්තර අභියෝග සමූහයකට මුහුණ දීමට චීනයට සිදුව ඇත. ගෝලීයකරණය, මූල්‍ය අර්බුද, භූ දේශපාලන ආරවුල්, කාලගුණික විපර්යාස යනාදි වේ. මෙම අභියෝගයන් ජාත්‍යනතරව මෙන්ම දේශීයව ද ප්‍රතිබිම්භනය වේ. මෙම නව සාමාන්‍යයන් කළමනාකරණය කිරීම, ආර්ථික පරිවර්තනය සහ වැඩි දියුණු කිරීම, පරිසරය ප්‍රතිස්ථාපනය සහ ආරක්ෂා කිරීම, දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඒ අතර වේ. මෙම පොත මඟින් පැහැදිලි කරනු ලබන්නේ චීනය වර්තමානයේ දී මුහුණ දෙමින් සිටින සහ අනාගතයේ මුහුණ දිය යුතු අභියෝග හමුවේ ප්‍රතිචාර දක්වන ආකාරයක් මෙම සියවස තුළ දී ඉදිරියට යා යුතු ආකාරයන් ය.
ISBN
9786245200597
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චීනය සහ චීන කොමියුනිස්ට් පක්ෂය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.