චූටි කුමාරයා
About this book
මගේ මේ කතාව ගැන නිකම්ම සැහැල්ලුවෙන් හිතනවට වඩා මං කැමති නැහැ.ඒ් පහුගිය දේවල් ආයෙමත් මතක් කර කර ලියද්දි මං ලොතු වේදනාවක් වින්දා.බැටළුවත් අරං මගේ යාළුවා යන්න ගිහින් දැනට අවුරුදු හයක් වෙනවා.මං එයා ගැන විස්තර ඔයාලට කියන්නේ මට එයාව අමතක නෙකෙර තියා ගන්න ඔ්නෙ නිසා.යාළුවෙක්ව අමතක කරන ඒක කණගාටුදායක දෙයක් හැම කෙනෙකුටම හොඳ යාළුවෙක් හම්බ වෙන්නෙත් නැහැ...........
Details
ISBN
9556521275
පිටු ගණන (Pages)
109
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review