Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කොළඹ අහස යට

කොළඹ අහස යට

About this book

"සිහින.. ඔයා කියන ඕනම දෙයක් මං කරන්නම්.. ඕනම දෙයක්.. මට මගේ දරුවාව ගෙනල්ලා දෙන්න සිහින.. කොහෙන්හරි මට මගේ අහිංසක දරුවාව ගෙනල්ලා දෙන්න.. මේ දේවල්වලට මගේ බඩට ආපු අහිංසක දරුවා මොනා කරන්නද..? එයා මොන වරදක් කළාටද ඒ දරුවාට එහෙම කලේ..? කවුද දන්නේ ඒ වෙන කාගෙවත් නෙමෙයි ඔයාගේම දරුවාද කියලා.. කවුද දන්නේ ඒ පැටියාගේ ඇගේ දුවන්නේ සිංහවංශ ලේමද කියලා..”

මියැසි අඬ අඬා කිව්ව ඒ වචන ටික ඇහෙනකොට සිහින මොහොතකට ගල් ගැහුණා. තමන් ගත්ත සමහර තීරණ හරිද වැරදිද කියලා හිතාගන්න බැරි තැනකට සිහින ආවා. එත් ඒ කිසිම දෙයක් ආපස්සට හරවන්න පුළුවන් තැනක නෙමෙයි මේ වෙද්දි තිබුණේ.

ISBN
9786245808113
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කොළඹ අහස යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.