Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්‍යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්‍යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

About this book

''කෝවිඩ් වසංගතය සැබවින්ම අප අතහැර ගොසින්ද?

ගෝලීය වසංගතයකට රටක් වශ‍යෙන් අප මුහුණ දුන්නේ කෙසේද?

එහිදී අප කෙතරම් දුරට සාර්ථක වීද?

කෝවිඩ් කාලේ පෑනට ආලේ පොත මේ ගැන ගැඹුරින් සිතීමට අප පොළඹවයි.

මෙම පොතෙහි වැදගත් පැතිකඩ කිහිපයකි.

වසංගතය ආරම්භයේ සිටම නව දැනුම එක් වන සැම විටම ජනතාව එම දැනුමින් යාවත්කාලීන කරමින් එක් කරන ලද සටහන් වසංගතයේ ඉතිහාසය අපට නැවත සිහිපත් කරවයි.

වසංගතයට මුහුණ දීමේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම මුළුමහත් සමාජය තුළත් සිදුවූ සමහර සිදූවිම් පිලිබඳව කෙරෙන උපහාසාත්මක සටනින් එම සිදූවිම් දෙස ගැඹුරින් සිතා බැලීමට අප පොළඹවයි.

ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ සමහර මූලික සිද්ධාන්ත පිළිබඳව කෙරෙන සරල හැඳින්වීම සාමාන්‍ය ජනතාවට දැනුම් සම්භාරයක් එකතු කිරිමට අමතරව වෛද්‍ය වෘත්තිකයන්ට සිය දැනුම යාවත්කාලීන කරගැනීමටත් මහඟු රුකුලකි.

කෝවිඩ් කාලේ පෑනට ආලේ ගෝලීය වසංගතයට ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් ආකාරය විදහා දක්වන කැඩපතක් ලෙස හැඳින්විය හැක.''

Details
ISBN
9789557749082
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්‍යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

Reviews are published once a member of our team has read them.