Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ක්‍රියේටර් වැඩපොත

ක්‍රියේටර් වැඩපොත

About this book

වසරකට වරක් එළිදක්වන සමාජ මාධ්‍ය ජයග්‍රහණයේ නිධානය!

වසර ගණනාවක ප්‍රායෝගික අත්දැකීම් සමඟින්, නවතම Social Media Updates, රහස් ක්‍රමවේද සහ මූල්‍යමය නිදහස කරා යන මාවත විවර කරන අසමසම වැඩපොත!

 

Updates & Secrets : නවතම Algorithms,

Trends සහ ඉහළටම යන්න අවශ්‍ය ප්‍රායෝගික රහස්

 

QR Video Lessons : පාඩම් පහසුවෙන් තේරුම් ගන්න Scan කර Sinhala, Tamil, English භාෂා ත්‍රිත්වයෙන්ම නැරඹිය හැකි වීඩියෝ. මහපෙන්වීම්

 

Viral Content Ideas 100 : නිර්මාණ පහසු කරන සාර්ථක Content Ideas 100ක්

 

පවුලටම මූල්‍යමය නිදහස : ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමට නිවැරදි මඟපෙන්වීම

 

ISBN
9786242121451
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ක්‍රියේටර් වැඩපොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.