Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා

පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා

ප්‍රකාශක (Publisher): Radio Satahan
About this book

"අපිව ගේන බන්ධනාගාර බස් එකට දෙන ආරක්ෂාවෙන් 100න් 1ක් එදා කතෝලික පල්ලිවලට දුන්නා නම් අද අපි කවුරුත් මෙතන නෑ."
- නවවැනි චූදිත රමීස් මොහොමඩ් සාජීද්

"නිලන්ත ජයවර්ධන කියන්නේ නිකම්ම නිකන් රෝදයක දැති රෝදයක් නෙවෙයි, අකුණු වේගයෙන් සහ කඩිනමින් ගමන් කළ යුතු ත්‍රස්ත මර්දන රථයේ රෝදවලට අත්‍යවශ්‍යම වූ කොටසක්. නමුත් එහි රෝද කැරකුණේ අවිනිශ්චිතව පමණක් නෙවෙයි, ඉතාමත් මන්දගාමීවයි."
- ශ්‍රේෂ්ඨාධිකරණය

"මේ පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවුවේ කියලා මෙතෙක් කවුරුවත් කියලා නෑ. හැබැයි ඒක කළේ කවුද කියලා මම දන්නවා. මේ ගැන ඇවිත් සාක්ෂි දෙන්න කියලා අධිකරණයෙන් මට යම් ඉල්ලීමක් හෝ නියෝගයක් කළොත්, මේ පාස්කු ඉරිදා ප්‍රහාරය කළේ කවුද කියලා කියන්න මම සූදානම්."
- මෛත්‍රීපාල සිරිසේන

"ඔබ ඡන්දය දෙන්න ගිහින් නෙළුම මත බොත්තම එබුවාම, ඔබ එබූ බොත්තමෙන් ත්‍රස්තවාදය විනාශ කරනවා කියලා මතක තියාගන්න."
- නරේන්ද්‍ර මෝදි පාස්කු ඉරුදින ප්‍රහාරයට පසුදින

"එදා රෑ ජනාධිපති සිරිසේන ජාතිය අමතලා කතා කරා. ඉතාම සාහසික ප්‍රකාශයක් කළා. ලෝකයේ කිසිම ජනාධිපතිවරයෙකුට හෝ රාජ්‍ය නායකයෙකුට කියන්න, තියා හිතන්න වත් බැහැ, එතුමා කිවුවා "මේකට වගකියන්න ඕන ආරක්ෂක ලේකම් සහ පොලිස්පති, ඒ දෙන්නට උපරිම දඬුවම් දෙනවා" කියලා මූලික විමර්ශනයක්වත් කරන්න ඉස්සෙල්ලා ස්වාමීනි. මේක තමයි මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵල, ඒ කුමන්ත්‍රණය වෙද්දී මේවා ඔක්කොම තීරණය කරලා. යන හැටි, පනින හැටි ආවට පස්සේ කියන හැටි, ඔක්කොම ස්වාමීනි."
- හේමසිරි ප්‍රනාන්දු

ISBN
9786249251632
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා
This book පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා තරිඳු උඩුවරගෙදර
රු. 800.00 රු. 1,000.00
රාජපක්ෂ සමාගම ලසන්ත රුහුණගේ
රු. 1,320.00 රු. 1,650.00
3 books selected
රු. 3,240.00 රු. 4,050.00
Save රු. 810.00 off the publisher's price
Customer Reviews 5
  1. Best
    I highly appreciate your attempt .
    S.H. Amarajayantha ·
  2. Most valueble written evidence
    This book will be the most famous and most iconic written evidence for the nation.


    Supun Tharanga ·
  3. කාලෝචිත අනාවරංනයක්,ඉතා අගෙයි.
    තරිඳු/ෆසීර්,ඔබ දෙපල ජනමාධ්‍යකරුවාගේ වගකීම හා කාර්ය භාරය මැනවින් ඉටුකර ඇත,දේශපාලන ගැත්තන් නොවන අපවැනි පුරවැසියන්ගේ මනා අවබෝධය සඳහා ඔබ දෙපලවිසින් කරණ ලද මහඟු සද්කාරයට ජාතියේ ප්‍රනාමය.
    යු.ඩබ්.ඒ ද සිල්වා. ·
  4. මරණ තුන්සීයක් - ලේ කඳුළු කන්දක් - එක් පවුලක් රජපුටුවට.
    දූෂිත දේශපාලන පවුලක් බලයට පත්වීම උදෙසා මෙරට ඉතිහාසයේ සිදුවූ ම්ලේච්ඡතම අපරාධයේ යථාවේ කතිකාව සමාජයට අමතක වන වාරයක් ගානේ එය සාක්ෂි සහිතව ගවේෂණය කරමින් ඉතාම විචාරශීලීව අපවෙත ගෙනා තරිඳු-ෆසීර් සහෘදයින්ගේ උත්සාහය කෝටියක් අගය කරමි . ජඩ දේශපාලනයෙන් රට වැනසූ අවජාත පුතුන් අතර ඔබ වන් පුතුන් ලක් මවට මහ මෙරක්.
    සුබපැතුම් !

    මධුශංක ලක්මාල් - දෙණියාය
    0777138672
    Madushanka Lakmal ·
  5. පාස්කු අඳුරු දවස
    නිවැරදිතොරුතු ඇතුලත් පොතක බව විස්වාසයි
    Sriyani රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: පාස්කු ප්‍රහාරයේ තොත්ත බබාලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.