Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දළ හටන

දළ හටන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපේම කුලයේ පිරිසක් සේපියන්ලා යටතේ සේවය කරනවා.උන්ට කියන්නෙ මී හරක් කියලා. උන් අපි වාගේ නාහෙට නාහන පිරිසක් නොවෙයි. මම මී හරක් ඉදිරියේ කුළු හරකෙක් වගේ හැසිරුණේ මගේ අරමුණ ජයගන්ට. මගේ අරමුණ වුණේ දුඹුරිව විල්බැද්දට කැඳවාගෙන කුළු හරක් රැළේ නායකත්වය ලබාගැනීමටයි. මගේ කුළු හරක් ගතිය නිසා මම සේපියන්ලාගේ උදහසට ලක් වුණා. උන් මාව තනි කරලා ඝනකම රැහැන්වලින් බැඳලා තිබ්බා. හීන් කෙඳි එකතු කරල හදලා තිබුණු රැහන්වලින් මිඳෙන්නට මහා විශාල ශරීරයක් තියෙන මට බැරි වුණා. උලා කෑම පුරුදු අපිට ළඟට කෑම ගෙනත් දුන්නට වැඩක් නැහැ. ඒත් බඩගින්න මගේ ප්‍රතිපත්තිවලට තැනක් දුන්නෙ නෑ.”

ISBN
9786245895335
පිටු ගණන (Pages)
283
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දළ හටන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.