දම් පැහැ මමිය
About this book
මානවයා හා මානවීයත්වය පදනම් කොටගත් සමාජවාදී දහම, විද්‍යාව හා කලාව පමණක් නොව ලොව පවතින සියලු දෑ මානව
සංහතියේ ප්‍රගමනය හා අභිවෘද්ධිය වෙනුවෙන් කේන්ද්‍රගත විය යුතුය යන්න ඉඳුරා නිර්දේශ කරයි. සෝවියට් සාහිත්‍යයේ
ප්‍රධාන ධාරාව තුළ පමණක් නොව එහි ශාඛාවක් වන විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය තුළ ද ප්‍රබල ලෙස ඉස්මතු වන්නේ
මෙකී ලෝක දෘෂ්ටියයි. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය මානව වර්ගයාගේ ශූභ සිද්ධිය වෙනුවෙන් කැප විය යුතුය යන යෝජනාවත්,
ඊට එරෙහිව මතු විය හැකි අධිපතීවාදී ප්‍රතිගාමි බලවේගයන්ගේ ස්වභාවයත්, අවසාන ජනතා හිතකාමී බලවේග විසින් එකී
අයහපත් බලවේග නිශේධ කිරීමට දරනු ලබන වෑයමත් මේ කෘතියේ ඇතුළත් අනතෝලි ද්නේප්රෝව් නමැති ප්‍රතිභා සම්පන්න සෝවියට්
ලේඛකයාගේ ප්‍රබන්ධ සියල්ල තුළ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.
Details
ISBN
9789556777475
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review