Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දං පඳුරට ආ රැහැයියා

දං පඳුරට ආ රැහැයියා

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"ආල්‍යා සුන්දර හෝ ලස්සන යැයි කීමෙන් ඇගේ ස්වරූපයට කළ හැකි සාධාරණයක් නොවීය. ඇගේ පුළුල් නළලත ඇය බුද්ධිමත් ගැහැනියක බව සපථ කළේය. ආල්‍යා සතු වූයේ මනෝහාරිත ශෝභාවකි. එදිරිවාදී කඩවසම් බවකි. ඇය චොකලට් සහ කෝපි මෙන් බරති ආමෝදික ප්‍රභාවන් ඉසුලුවාය. "

"ඔයා ඒක පෞද්ගලිකව අරගන්න එපා. මෙහෙ ඉන්න බහුතරයක් එවුන් හිතාගෙන ඉන්නෙ උන් බලන නිල් චිත්‍රපටිවල ඉන්න සුද්දියොයි, මේ සාමාන්‍යයෙන් බිකිනිය ඇඳලා බීච් එකේ ඇවිදින සුද්දියොයි ඔක්කොම එක වගේ කියලා..."

ISBN
9786240004862
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ගොඩගේ අත්පිටපත් තරගය 2019 කෙටිකතා අංශයේ ප්‍රශස්තම කෙටිකතා සංග්‍රහයට හිමි සමසම්මාන හිමිය.
    මායා යථාර්තවාදී ලක්ෂණ ඇති ලිවීමකි. අඛ්‍යාන රටාවේ නවමු මුහුණුවරක් ඉදිරිපත් කර ඇති. විවිධ මට්ටමේ යටිපෙළ අරුත් කිහිපයකින් සමන්විත කතා කිහිපයක්ම ඇත. ලංකාවේ කෙටි කතා ගොනුවට හොඳ එකතුවකි.
    Dev M. ·
Write a review
Write a review

You're reviewing: දං පඳුරට ආ රැහැයියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.