Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඩැන්ඩලයන් පෙති

ඩැන්ඩලයන් පෙති

ප්‍රකාශක (Publisher): Empire Entertainment
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඩැන්ඩලයන් මලක
පෙති වගේ ඈතකට 
ගසාගෙන යද්දිත් 
සිනාවන් හුළඟකට 
තවත් මා සිනාසෙමි
කඳුළු බිඳු නොහෙළාම 
ගසාගෙන ගියත් ඒ 
සිනහවන් හෙට දිනක....

ඇනවුම ලබා දුන් පසු වෙබ් අඩවියේ දක්වා ඇති කවර දෙකෙන් එක් පොතක් පමණක් ඇනවුමට එකතු කරනු ලැබේ.
ISBN
9786246280079
පිටු ගණන (Pages)
74
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩැන්ඩලයන් පෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.